චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.

ලාංකිකයන් අපේක්ෂා කරන නව යුගය බිහිකිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *