ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවි උණ්ඩ වළදමා තිබියදී හමුවෙයි

ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් පිස්තෝලයක් සහ උණ්ඩ    රහිත මැගසිනයක්  මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ වැවක් අසල ගසක් යට  වල දමා තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුම් රාජකාරියේ නිරත නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම පිස්තෝලය සහ  මැගසිනය සොයා ගත් බව පොලිසිය පවසයි.‍ෙඝාතනයට ලක් වූ සුභාෂ්ට දන්කන් හෙවත් කහටගහ හේන ඩන්කා නමැත්තාට මෙම පිස්තෝලය සහ මැගසිනය අයත් බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *