ගොවීන් අවුරුදු ජයටම කෑවේ මේ පාරයි

ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

අපේ ගමේ ගොවීන් දෙදෙනෙක් වී විකුණා වෑන් එකක් සහ ටැක්ටරයක් ගත් බවද ඔහු සඳහන් කළේය

පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බවද  ඔහු කීවේය.

ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බව නියෝජ්‍ය  ඇමතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *