කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

© 2019-2020 LKReports.com