ගෑස් මිළ පිළිබඳව අදත් සාකච්ඡා කෙරේ

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ලෝක වෙළෙඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බව ගෑස් සමාගම් විසින් ඉල්ලීමක් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *