ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ මහතා පවසා ඇතැයි පැවැසෙන ප්‍රවෘතිතිය නිවැරදි ප්‍රවෘත්තියක් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වසින් එවැනි එකඟතාවක් මේ වන තෙක් පළකර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.