ගම්මන්පිල – සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක්

‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය.

එම විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර සහ ගෙවිඳු කුමාරතුංග සහ මව්බිම ජනතා පක්‍ෂය දිලිත් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *