ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ගනේමුල්ල සංජිව නැමැත්තා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදම්පිටිය පොලිස් වසමේදි 23 හැවැරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිමත් සමගින් සංජිව ඝාතනයට අදාළව සැකකරුවන් 14ක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ගනේමුල්ල සංජිව ඝාතනයේදි අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලාවෙන් පෙන්වාසිටිමින් මෙම ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *