ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ සැකකරු පුත්තලමේදී අල්ලයි

කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකර පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු අවුරුදු 34ක් වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමත්තෙකි.

සැකකරු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි

ඉකුත් කාලය පුරා  සීදූව සහ ගල්කිස්ස පොලිස්  වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි

සුඛෝ භෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *