තත්ත්වයෙන් අසමත් රුපියල් කෝටි 240 කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය පසුගිය වසරේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම රුපියල් කෝටියකට වැඩි වටිනා වෛද්‍ය සැපයීම් පාවිච්චියද තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.