කොවිඩ් ආසාදිතව සිටි බ්‍රිගේඩියර් සුදත් උදයසේන අභාවප්‍රාප්ත විය

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අද අභාවප්‍රාප්ත වී තිබේ.

යුද හමුදාවේ බ්‍රිගේඩියර් සැලසුම් ලෙස කටයුතු කළ සුදත් උදයසේන මහතා එලෙස කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වී තිබුණි.

ඔහු ඒ වනවිට කොළඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 53 හැවිරිදි වියේ පසුවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *