කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා  රණසිංහ  මහත්මිය පවසන්නේ මේ සඳහා දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි.

පාසල් ගුරුවරයකුගේ අතවරයකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරිය මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන  ඉකුත්දා  සියදිවි හානි කර ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *