වැල්ලවත්ත ප්‍රදේශයේදී කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සමග පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී සොයාගෙන ඇති කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 25ක් බව පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදීය.