කුණු කන්දක ගින්නක් හට ගනී

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ.

ඊයේ දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත් සමග ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.

පසුව ගින්න පාලනය කිරීම සඳහා අම්පාර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ කල්මුනේ මහානගර සභාවේ ගිනිනිවන එකකයේ රථ කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *