කෑම වර්ග රැසක මිල අඩු කරයි

ගෑස් මිල පහත දැමීමට සමගාමීව කෑම වර්ග රැසක මිල පහත දැමූ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය.

ඒ අනුව කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහත දැමූ බවත් බත් පාර්සලයක මිල රුපියල් 25 කින් ද, කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් සහ ප්ලේන්ටියක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් එම සංගමය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *