කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින බගවන්තලාව , නොර්වුඩ් සහ හැටන් යන ප්‍රසේශවලට (24) දින පස්රුවේ පැයක පමණ කාලයක් වර්ෂාව පතිත විය.
මාස කිහිපයක් තිස්සේ එම ප්‍රදේශවල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.
පැවති අධික වියළි කාලගුණයත් සමග කා