කළුබෝවිල රෝහලේ තදබදය ගැන රාජ්‍ය ඇමති

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වාට්ටුවේ තදබදය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය කළ අනාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම ස්ථානයට ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *