ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති දිවයිනට

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය .

නියෝග අග්‍රාමත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 15 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ද  පැමිණ සිටියහ .

එම පිරිස පිළිගැනීම සදහා මහජන ආරක්ෂක , පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *