මේ වනවිට බලාත්මකව පවතින මාර්ග ගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඇතැම් වගන්ති සම්බන්ධ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ඇතුළත් කිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව කැබිනට් මණ්ඩල පත්රිකාවේ සඳහන් සඳහන් වේ.
මාර්ගගත ක්රමවලසුරක්ෂිතභාවය පිළිබඳ පණක් සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්රයේ පළ කිරීමටද නියමිතය.