එජාප මහ ලේකම් තලතා

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මිය පත්කොට තිබේ. හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ(3)දා මෙම පත්වීම සිදුකොට තිබේ.

මීට ඉහත මෙම තනතුර දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *