උසස් පෙළ සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක්

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගි වූ සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙමින් තරුණ තරුණියන් සවිබල ගැන්වීමට ජනාධිපති අරමුදල පියවර ගෙන ඇත.

සුදුසුකම් ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මාධ්‍යයන් ලබා දීම, අධ්‍යයන විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ සහාය දැක්වීම මෙම මුලපිරීමේ අරමුණයි.

සවිස්තරාත්මක තොරතුරු සහ අයදුම්පත්‍ර සම්බන්ධ විස්තර ජනාධිපති soffice.gov.lk , presidentsfund.gov.lk සහ pmd.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *