inflation

උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තා අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජුලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

2024 ජුලි මාසයේ දී 2.9% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.2% සිට 0.2% ක් දක්වාත් පහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *