වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ තෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.
ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.
වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ හා ලෙබනනය පමණි.
මෙම යාවත්කාලිනව සදහා මුලාශ‍්‍ර කොටගෙන ඇත්තේ දැනට මාස දෙකකට පෙර දත්තයන් වීමද විශේෂත්වයකි.