උත්සව සමයට බිත්තර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

එළැඹෙන රාමසාන් හා නත්තල් උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දි තිබේ.

රජයේ වාණිජ සංස්ථාව හරහා ආනයනය කරන මෙම බිත්තර සතොස අලෙවිසැල් හරහා ජනතාව වෙත අලෙවි කරයි. රු. 37ක් වැනි ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර අලෙවි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *