ඊයේ සිදුවීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්…

ඊයේ මිරිහාන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය පවසයි.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *