කොවිඩ් -19 ආසාදිතයින් 1,737 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණි.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම සංඛ්‍යාව 330කි.
ගම්පහින් 236 දෙනෙක් සහ කළුතරින් ආසාදිතයින් 156 දෙනෙකු ද ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරට අයත්ය.

© 2019-2020 LKReports.com