ඉස්කෝල 3000ක් ඩිජිටල් කෙරේ

අපොස උසස් පෙළ සහිත පාසල් 3000ක්   ජුනි මාසය වනවිට ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය

ඒ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවද හිතෙම කිවේය.

මෙම වැඩසටහනට අදාලව ගුරුවරුන් පුහුණු කිරීම ලබන මාර්තු මාසයේදී අරඹන බව ඔහු වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *