ඉන්ධන මිල සංශෝධනය

අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අගෝස්තු මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවත්, පවතින මිල නොවෙනස්ව අගෝස්තු මාසය තුළද ක්‍රියාත්මක වන බවත් එහි සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *