බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සිය තෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත් ව ගොස් තිබේ.
අද අලුයම 02.25ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 505 දරන ගුවන් යානයෙන් ඈන් කුමරිය ඇතුළු පිරිස ලන්ඩන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් ව ගොස් ඇත.