ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ  ඇප ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර ඉලන්ගන්සිංහ මහතා මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.

චූදිතයන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *