‘ඊ විකට්’ වංචාව පිළිබඳව අවදානය යොමු කර ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ගමන්ගන්නා මගීන් ප්‍රවේශපත් වෙන්කරගත් සැබෑ පුද්ගලයා ද යන්න පරීක්‍ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ප්‍රවේශපත් වෙන්කිරීමේදී ජාතික හැදුම්පත් අංකය ඇතුළත් කළ යුතු බවත් එසේ මාර්ගගත ක්‍රමට ඇතුළත් වන පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශපත් 5 ක් වෙන්කරගත හැකි බවත් ජයසුන්දර මහතා කීය.