ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා චීනය සියයට 34ක අමතර බද්දක් පැනවීමට සමගාමීව ඇමෙරිකාව විසින්ද චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බදු ප්‍රමාණය සියයට 104ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
ඇමෙරිකා ජනපතිවරයා චීනයට පනවන බදු ඉහළ දමන බවට ප්‍රකාශ කිරිමත් සමග චීනයේ මෙන්ම හොංකොංහි කොටස් වෙළඳපොළ අද දිනයේදී කඩා වැටීමකට ලක්විය.
මේ අතර ඖෂධ ආනයේදී ඇමෙරිකාව අයකරන බදුද ඉදිරියේදි ඉහළ දමන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.