කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 631ක් අද දිනය තුළ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 457,488ක් දක්වා ඉහළ ගොස් තිබේ.

© 2019-2020 LKReports.com