ආසාදිතයින් 1,946ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 476,726ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *