ආණ්ඩුව ඡන්දෙ නිසා තමයි ඉන්ධන මිල අඩු කළේ

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු කිරීම නිසා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙන පුද්ගලයන් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.

“ඉන්ධන මිල අඩු කරන්නේ ඡන්දේ කිට්ටු වෙනකොටනේ. ඡන්දේ කිට්ටු වෙනකන් මේ ආදරේ තිබුණේ නෑ. ඡන්දේ කිට්ටු වෙනකොට ඉන්ධන මිල අඩු කරලා. ඉන්ධන මිල අඩු කළා කියලා ජාතික ජන බලවේගයට ඡන්දේ දෙන පිරිස් නෑ මේ රටේ. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *