ආගමන දෙපාර්තමේන්තුව ආපසු සාමාන්‍යය තත්ත්වයට…

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ඇති අතර එහි සියලුම සේවාවන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

පරිගණක පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වූ බවත්, ඊයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට නොපැමිණෙන ලෙසට ජනතාවට දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

පරිගණක පද්ධතියේ බිඳවැටීම ප්‍රධාන වශයෙන් එක්දින සේවාව ප්‍රමාද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *