අවම වේතන පනත් කෙටුම්පත මැතිසබයට

සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරිණ.

ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වෙන බව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *