අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.අලි සබ්රි  මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *