අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ

සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් නිදහස් කර තිබේ.

රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවකට අදාළව ඔහුවට මාස 04ක සිර දඬුවම් නියම වූ අතර, එම මාස 04ක සිර දඬුවම අවසන් වීමෙන් පසු අද මෙලෙස නිදහස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *