ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ(28දා) අවසන් විය.
ඒ අනුව අද(29දා) අවසන් වටයේ තරග ආරම්භ වීමට කටයුතු යොදා තිබේ.
අවසන් වටයේ පළමු තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරග වැදීමට නියමිත අතර, එම තරගය පස්වරු 7.30ට ආරම්භ වේ.
මේ අතර අවසන් වටයේ දෙවැනි තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග වදින අතර, එම තරගය ලබන 30 වැනිදා පවස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.