අපේක්ෂක ගෝලයෝ 120ක් අත්අඩංගුවට

එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.

මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සංඛ්‍යාව 120 කි.

පොලිසිය විසින් ඉවත් කරනු ලැබ ඇති පෝස්ටර් ප්‍රමාණය ලක්ෂ පහකට අධිකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *