අ‘පුර බන්ධනාගාර අධිකාරීගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරයි

ජනපති පොදු සමාවට මුවා වී අනීතිකව සිරකරුවකු නිදහස් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *