අනුර මාධ්‍ය හමුවේදි වංචා දුෂණ තොරතුරු සියල්ල හෙලි කරයි…

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට ජන හමුවක් පවත්වමින් සිටී.

‘රට වනසන හොරු වළල්ල තොග පිටින් හෙලිදරව්ව’ යනුවෙන් මෙම මාධ්‍ය හමුව නම් කර ඇත.

එහිදී එම පක්‍ෂය විසින් වංචා දුෂණ තොරතුරු අඩංගු යයි පවසන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *