පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම දෙපාර්තමේන්තුව අද රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවය.
එසේම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළයමින් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය පහතින්,