ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ප්‍රකාශ කළේ රට පුරා ඇදහැලෙන අධික වර්ෂාපතනය වැඩි විදුලිය නිපදවීමට ජල ධාරිතාව ඉහළ නංවන බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට දිවයිනට උතුර, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ලැබෙමින් පවතී.