අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වී තිබේ.
ඊයේ දින එම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එම මරණ අතරින් කාන්තාවන් 13ක් හා පිරිමි පුද්ගලයින් 30දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයස අවුරුදු 30 -59ත් අතර මරණ 14ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 29ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,434 දක්වා ඉහළ ගොස් තිබේ