අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 642ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,815ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,904ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,888ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 227,840ක් විය.