අද ආසාදිතයින් ගණන

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 258,405ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,481ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 225,952ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *