අදත් තදින් වැස්ස

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන්  පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවනු බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව,මධ්‍යම, වයඹ ස දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය  දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට  මිලි මීටර්   100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාත්වලට ද වැසි වාර කිපයක් ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *