අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

විදුලිය සැපයීම, අභ්‍යන්තර රෝගී සත්කාරක සේවා, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් ඒ හා සමාන ආයතන සහ පිළිගැනීම්, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර සම්බන්ධ සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *